YouVersion Logo
Search Icon

හිතෝපදේශ 8:30-31

හිතෝපදේශ 8:30-31 SCV

එකල මම උන්වහන්සේ ළඟ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ව සිටියෙමි, උන්වහන්සේ ඉදිරියෙහි මා නිති සතුටින් දිනෙන් දින සොම්නසින් පුරවනු ලබමින් සිටියේ, මුළු ලොව ම සොම්නසට හරවමින්, මිනිස් වර්ගයා සතුටට පත් කරමිනි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 8:30-31