YouVersion Logo
Search Icon

හිතෝපදේශ 7:4-5

හිතෝපදේශ 7:4-5 SCV

ප්‍රඥාවට, “ඔබ මගේ සහෝදරී” යි කියන්න, අවබෝධයට, ඔබේ ළඟ ම නෑයා කියා අමතන්න. තවද, අනාචාර ගැහැණියගෙන් ද චාටු කතාවෙන් යුත් අසංවර ගැහැණියගෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 7:4-5