YouVersion Logo
Search Icon

හිතෝපදේශ 7:1-3

හිතෝපදේශ 7:1-3 SCV

මා පුත, මගේ වචන පිළිපදින්න; මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්න. මගේ ආඥා පිළිපදින්න; එවිට ඔබ ජීවත් වනු ඇත. මගේ ඉගැන්වීම්, ඇසේ කළුරුවාව සේ රැක ගන්න. ඒවා ඔබේ ඇඟිලිවල පැලඳ ගන්න; ඒවා ඔබේ හදවත් පුවරුවේ ලියාගන්න.