හිතෝපදේශ 31:12-13
හිතෝපදේශ 31:12-13 SCV
ජීවිත කාලය පුරා ඈ ඔහුට සෙත සලසන්නී, කිසි අනර්ථයක් නො කරන්නී ය. ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය.