YouVersion Logo
Search Icon

හිතෝපදේශ 3:3

හිතෝපදේශ 3:3 SCV

දයා-ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් ඔබගෙන් ඈත් ව නො යේවා! ඒවා ඔබ ගෙල බැඳ ගන්න; හදවත් පුවරුවේ ලියා තබා ගන්න.