හිතෝපදේශ 27:5-6
හිතෝපදේශ 27:5-6 SCV
නො පෙන්වන ප්‍රේමයට වඩා, විවෘත ව කෙරෙන තරවටුව හොඳ ය. මිතුරකුගේ රිද්දවීම විශ්වාස කටයුතු ය; එහෙත් සතුරකුගේ සිඹීම්වල තොරක් නැත.