හිතෝපදේශ 27:10
හිතෝපදේශ 27:10 SCV
ඔබේ මිතුරා ද ඔබේ පියාගේ මිතුරා ද අත් නාරින්න; ඔබේ විපත්තියේදී ඔබේ සහෝදරයාගේ නිවසට නො යන්න. දුර ඈත සිටින සහෝදරයකුට වඩා ළඟ සිටින අසල්වැසියා අගේ ය.