YouVersion Logo
Search Icon

හිතෝපදේශ 26:16-19

හිතෝපදේශ 26:16-19 SCV

නුවණින් පිළිතුරු දෙන හත් දෙනකුටත් වඩා තමා නුවණැත්තෙකැයි කම්මැලියා සිතයි. මඟදී අනුන්ගේ ගැටුමකට මැදිහත්වන්නා, පාරේ යන බල්ලකු උගේ කන්වලින් අල්ලා ගත්තා වැනි ය. මාරක ගිනි පෙනෙලි හා ඊ ගස් විදින පිස්සකු වැනි ය, තම අසල්වැසියා රවටමින්, “විහිලුවටයි මා ඒක කළේ යැ” යි කියන මිනිසා.