YouVersion Logo
Search Icon

හිතෝපදේශ 24:17-18

හිතෝපදේශ 24:17-18 SCV

ඔබගේ සතුරා වැටී ගිය කල, උදාරම් නො වන්න; ඔහු පැකිළී යන කල ඔබේ හදවතින් ප්‍රීති නො වන්න. නැතහොත් ස්වාමින්වහන්සේ ඒ දැක නො සතුටු වී, උන්වහන්සේගේ උදහස ඔහු වෙතින් ඉවත් කර ගනු ඇත.