YouVersion Logo
Search Icon

හිතෝපදේශ 24:13-14

හිතෝපදේශ 24:13-14 SCV

මී පැණි කන්න මා පුත, මන්ද එය හොඳ ය; මී-වදයේ පැණි රසයෙන් මිහිරි ය. ප්‍රඥාව ද ඔබේ ජීවිතයට මිහිරි වග දැනගන්න; ඔබට එය හමු වුණොත්, අනාගත බලාපොරොත්තුවක් ඔබට ඇත. ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ-බිඳ නො දැමේ.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 24:13-14