YouVersion Logo
Search Icon

හිතෝපදේශ 23:26-28

හිතෝපදේශ 23:26-28 SCV

මා පුත, ඔබේ හදවත මට දෙන්න; ඔබගේ ඇස් මගේ මාර්ග මත පිහිටා තිබේවා! වෙසඟනක යනු ගැඹුරු වළකි; සලෙලු ලිය පටු ළිඳකි. සොරකු මෙන් සැඟවී, මග රැක සිටින ඈ පිරිමින් අතර අවිශ්වාසවන්තවන්නන් වැඩි කරන්නී ය.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 23:26-28