හිතෝපදේශ 23:18-19
හිතෝපදේශ 23:18-19 SCV
එවිට සැබවින් ම ඔබට අනාගත බලාපොරොත්තුවක් ඇත; ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ නො දැමේ. අහන්න මා පුත, අසා ප්‍රඥාවත් වන්න; ඔබගේ හදවත හරි මාර්ගයේ පවත්වාගෙන යන්න.