හිතෝපදේශ 22:5-6
හිතෝපදේශ 22:5-6 SCV
දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ; එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී. දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න; එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි.