YouVersion Logo
Search Icon

හිතෝපදේශ 22:3-7

හිතෝපදේශ 22:3-7 SCV

නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි. නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ. දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ; එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී. දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න; එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි. පොහොසත්තු, දුප්පතුන් ආණ්ඩු කරති; ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති.

Verse Images for හිතෝපදේශ 22:3-7

හිතෝපදේශ 22:3-7 - නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි;
එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි.

නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය
ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ.

දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ;
එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී.

දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න;
එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි.

පොහොසත්තු, දුප්පතුන් ආණ්ඩු කරති;
ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති.හිතෝපදේශ 22:3-7 - නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි;

ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 22:3-7