YouVersion Logo
Search Icon

හිතෝපදේශ 22:22-23

හිතෝපදේශ 22:22-23 SCV

දුප්පතුන්ගෙන් අයුතු ප්‍රයෝජන නො ගන්න, මන්ද ඔවුන් දුප්පත් ය; යුක්තිය පසිඳලීමේදී අසරණයා පීඩාවට පත් නො කරන්න. මන්ද ස්වාමින්වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිට, ඔවුන්ගෙන් පැහැරගත්තවුන්ගේ ජීවිතය පැහැර ගැනීමට ලක් කරන සේක.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 22:22-23