YouVersion Logo
Search Icon

හිතෝපදේශ 2:7-8

හිතෝපදේශ 2:7-8 SCV

අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක; නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ, යුක්තියේ මාවත් රැකවල් කරමිනි; ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 2:7-8