YouVersion Logo
Search Icon

හිතෝපදේශ 2:7-10

හිතෝපදේශ 2:7-10 SCV

අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක; නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ, යුක්තියේ මාවත් රැකවල් කරමිනි; ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි. එවිට ඔබ දමිටුකම හා යුක්තිය ද සාධාරණත්වය ද හැම යහ මාවතක් ද වටහා ගනු ඇත. මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත, දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත.

Verse Images for හිතෝපදේශ 2:7-10

හිතෝපදේශ 2:7-10 - අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක;
නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ,
යුක්තියේ මාවත් රැකවල් කරමිනි;
ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි.

එවිට ඔබ දමිටුකම හා යුක්තිය ද
සාධාරණත්වය ද හැම යහ මාවතක් ද වටහා ගනු ඇත.
මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත,
දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත.හිතෝපදේශ 2:7-10 - අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක;

දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 2:7-10