හිතෝපදේශ 2:10-12
හිතෝපදේශ 2:10-12 SCV
මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත, දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත. විචක්ෂණ බුද්ධිය ඔබ බලා ගනු ඇත; අවබෝධය ඔබ රැකවල් කරනු ඇත. දුෂ්ට මාර්ගයෙන්, අගතිගාමී ව කතා කරන මිනිසුන්ගෙන් ප්‍රඥාව ඔබ ගලවා ගනී.