YouVersion Logo
Search Icon

හිතෝපදේශ 2:1-5

හිතෝපදේශ 2:1-5 SCV

මා පුත, ඔබ මගේ වචන පිළිගෙන, මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්නේ නම්, ප්‍රඥාවට ඔබේ සවන් යොමා, අවබෝධයට ඔබේ හද විවර කරන්නේ නම්, ඇත්තෙන් ම ඔබ අවබෝධයට හඬ ගසා, බුද්ධියට ඔබේ කටහඬ අවදිකරන්නේ නම්, ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්, සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත; දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 2:1-5