හිතෝපදේශ 19:7
හිතෝපදේශ 19:7 SCV
දුප්පත් මිනිසා ඔහුගේ නෑයින් හැම දෙනා විසින් අත්හැර දැමේ; ඔහුගේ මිතුරෝ ඊට කොපමණ වැඩියෙන් ඔහුගෙන් ඈත් නො වෙද්ද? ඔහු කන්නලව් කරමින් ඔවුන් පසු පස ගියත්, ඔවුන් හමු විය නො හැකි වෙයි.