YouVersion Logo
Search Icon

හිතෝපදේශ 19:20-27

හිතෝපදේශ 19:20-27 SCV

අවවාදයට සවන් දී ගුරු-හරුකම පිළිගන්න; එවිට අනාගතය සඳහා ඔබ ප්‍රඥාව අත්කර ගනී. මිනිසාගේ හදවතේ සැලසුම් බොහෝ ය; එහෙත් සඵලවත් වන්නේ, ස්වාමින්වහන්සේගේ අරමුණ ය. මිනිසකුගේ දැඩි ආශාව නොමියෙන ප්‍රේමයයි; බොරුකාරයකු වනවාට වඩා දුප්පත්කම හොඳ ය. ස්වාමින්වහන්සේට භයවීම ජීවනයට මග පෙන්වයි; එහි පිහිටන්නා සෑහීම ඇතුව විශ්‍රාම ලබන්නේ ය, විපත්තිය ඔහුට ළං නො වේ. අලසයා කෑම පිඟානට අත දමන නමුත් යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි. සමච්චල්කරන්නාට තලන්න, එවිට අඥානයා සිහි නුවණ ලබනු ඇත; බුද්ධිමතාට තරවටු කරන්න, එවිට ඔහු දැනගැන්ම ලබනු ඇත. තම පියාට සැහැසිකම් කරන, තම මව පන්නා දමන පුත්‍රයා, ලජ්ජාවත්, නින්දාවත් ගෙනෙයි. අවවාදයට කන්දීම නවතන්න මා පුත, එවිට දැනගැන්මේ වචනයෙන් ඔබ දුරු වී සිටිනු ඇත.

Verse Images for හිතෝපදේශ 19:20-27

හිතෝපදේශ 19:20-27 - අවවාදයට සවන් දී ගුරු-හරුකම පිළිගන්න;
එවිට අනාගතය සඳහා ඔබ ප්‍රඥාව අත්කර ගනී.

මිනිසාගේ හදවතේ සැලසුම් බොහෝ ය;
එහෙත් සඵලවත් වන්නේ, ස්වාමින්වහන්සේගේ අරමුණ ය.

මිනිසකුගේ දැඩි ආශාව නොමියෙන ප්‍රේමයයි;
බොරුකාරයකු වනවාට වඩා දුප්පත්කම හොඳ ය.

ස්වාමින්වහන්සේට භයවීම ජීවනයට මග පෙන්වයි;
එහි පිහිටන්නා සෑහීම ඇතුව විශ්‍රාම ලබන්නේ ය, විපත්තිය ඔහුට ළං නො වේ.

අලසයා කෑම පිඟානට අත දමන නමුත්
යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි.

සමච්චල්කරන්නාට තලන්න, එවිට අඥානයා සිහි නුවණ ලබනු ඇත;
බුද්ධිමතාට තරවටු කරන්න, එවිට ඔහු දැනගැන්ම ලබනු ඇත.

තම පියාට සැහැසිකම් කරන, තම මව පන්නා දමන පුත්‍රයා,
ලජ්ජාවත්, නින්දාවත් ගෙනෙයි.

අවවාදයට කන්දීම නවතන්න මා පුත,
එවිට දැනගැන්මේ වචනයෙන් ඔබ දුරු වී සිටිනු ඇත.හිතෝපදේශ 19:20-27 - අවවාදයට සවන් දී ගුරු-හරුකම පිළිගන්න;

එවිට දැනගැන්මේ වචනයෙන් ඔබ දුරු වී සිටිනු ඇත.