YouVersion Logo
Search Icon

හිතෝපදේශ 15:22

හිතෝපදේශ 15:22 SCV

නිසි උපදෙස් හිඟ වූ කල සැලසුම් සඵල නො වේ; එහෙත් බොහෝ උපදේශකයන් ඇති කල ඒවා සඵල වේ.