YouVersion Logo
Search Icon

හිතෝපදේශ 15:10-12

හිතෝපදේශ 15:10-12 SCV

හරි මග හැර යන්නන්ට දැඩි ශික්ෂණයක් නියමිත ව ඇත; හික්මවනු ලැබීමට වෛර කරන්නා නසිනු ඇත. ෂෙයෝලය ද අබද්දොන් ද ස්වාමින්වහන්සේඉදිරියෙහි විවෘත ව ඇති කොට, මිනිස් වර්ගයාගේ හදවත් ඊට කොපමණ වැඩියෙන් උන්වහන්සේට ඇරී නො තිබේ ද? ගරහන්නා තරවටුව රුස්සන්නේ නැත; ඔහු ප්‍රඥාවතුන් වෙත යන්නේ නැත.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 15:10-12