YouVersion Logo
Search Icon

හිතෝපදේශ 14:7-8

හිතෝපදේශ 14:7-8 SCV

අඥානයා වෙතින් ඈත් ව සිටින්න; මන්ද ඔහුගේ තොල් අතරින් දැනුම හමු නො වේ. නුවණ ඇත්තන්ගේ ප්‍රඥාව තම මාර්ගය වටහා ගැනීම ය; එහෙත් අඥානයින්ගේ මෝඩකම රැවටිල්ල ය.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 14:7-8