YouVersion Logo
Search Icon

හිතෝපදේශ 14:6-7

හිතෝපදේශ 14:6-7 SCV

ගරහන්නා ප්‍රඥාව සොයන නමුදු, කිසිවක් සොයා නො ගනී; එහෙත් අවබෝධය පහසුවෙන් ම බුද්ධිමතුන් වෙත පැමිණේ. අඥානයා වෙතින් ඈත් ව සිටින්න; මන්ද ඔහුගේ තොල් අතරින් දැනුම හමු නො වේ.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 14:6-7