හිතෝපදේශ 14:29-30
හිතෝපදේශ 14:29-30 SCV
ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි. ශාන්ත වූ හදවත ගතට ජීවනය ගෙන දේ; එහෙත් ඊර්ෂ්‍යාව ඇටකටු දිරාපත් කරයි.