YouVersion Logo
Search Icon

හිතෝපදේශ 14:22-23

හිතෝපදේශ 14:22-23 SCV

නපුරු උපා යොදන්නෝ මංමුළා නො වෙත් ද? එහෙත් සෙත සැලසුම් කරන්නෝ, ප්‍රේමයත්, විශ්වාසවන්ත භාවයත් හිමි කර ගනිති. වෙහෙසී වැඩ කිරීම් සියල්ලෙන් ලාභ ලැබේ; එහෙත් නිෂ්ඵල කතාව දුගී භාවයට මං පාදයි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 14:22-23