හිතෝපදේශ 12:9-10
හිතෝපදේශ 12:9-10 SCV
ලොක්කකු සේ මවා පාමින් කන්නට යමක් නැතිව සිටිනවාට වඩා, නොවැදගතකු සේ සිටිමින්, තමන්ට ම සේවකයකු ඇති ව සිටීම වඩා හොඳ ය. දමිටු මිනිසා තම සතුන්ගේ ඕනෑ-එපාකම් ද බලයි; එහෙත් දුෂ්ට මිනිසකුගේ කාරුණික ක්‍රියා ද කුරිරු ය.