හිතෝපදේශ 11:24-25
හිතෝපදේශ 11:24-25 SCV
කෙනෙක් නො මසුරු ව දෙන නමුදු, බහුල ව අත්කර ගන්නේ ය; තව කෙනෙක් මසුරු ව, දිය යුතු ව තිබූ දෑ නො දී සිටි නමුදු හිඟකමට පත් වන්නේ ය. ත්‍යාගශීලී මිනිසා ඉසුරුමත් වෙයි; අන්‍යයනට පැන් වත් කරන තැනැත්තාට පැන් වත් කරනු ලබයි.









