හිතෝපදේශ 1:8-9
හිතෝපදේශ 1:8-9 SCV
සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත; ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න. ඒවා ඔබේ හිසට ආකර්ෂවත් මල් දමක් ද ඔබේ ගෙල සරසන මාලයක් ද වේ.