YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:7-8

හිතෝපදේශ 1:7-8 SCV

ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය; එහෙත් අඥානයෝ ප්‍රඥාව ද උපදෙස ද සුළු කොට තකති. සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත; ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 1:7-8