YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:1-4

හිතෝපදේශ 1:1-4 SCV

දාවිත්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජු වූ සාලමොන්ගේ හිතෝපදේශ: මේවා, ප්‍රඥාව හා උපදෙස දැනගැන්මටත්, අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය. නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින් හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය. නුවණ මද අයට සිහි නුවණ ද යෞවනයනට අවබෝධය හා විචක්ෂණ බුද්ධිය ද ගෙන දීමටත් ය.