හිතෝපදේශ 1:1-3
හිතෝපදේශ 1:1-3 SCV
දාවිත්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජු වූ සාලමොන්ගේ හිතෝපදේශ: මේවා, ප්‍රඥාව හා උපදෙස දැනගැන්මටත්, අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය. නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින් හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය.