YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:1-2

හිතෝපදේශ 1:1-2 SCV

දාවිත්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජු වූ සාලමොන්ගේ හිතෝපදේශ: මේවා, ප්‍රඥාව හා උපදෙස දැනගැන්මටත්, අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය.