YouVersion Logo
Search Icon

පිලිප්පි 3:15-18

පිලිප්පි 3:15-18 SCV

අප අතරින් පරිණතවූවන් එබඳු ආකල්පයක් දැරිය යුතු ය. යම් හේතුවක් මත ඔබ අන් මතයක් දරන්නේ නම්, දෙවියන්වහන්සේ එයත් ඔබට වටහා දෙනු ඇත. කෙසේ වෙතත් දැනට ම අප යම් තත්වයකට පැමිණ සිටිමු ද, ඒ අනුව හැසිරෙමු. සහෝදරයිනි, එක් ව මා අනුගමන කරන්නන් වෙමින්, අප ඔබට පෙන්වා දුන් ජීවන රටාව අනුව යන්නන් ආදර්ශයට ගන්න. මන්ද නිතර ඔබට කියා ඇති සේ, දැන් යළි කඳුළින් ද යුතු ව මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ සතුරන් ව ජීවත් වන බවයි.

Free Reading Plans and Devotionals related to පිලිප්පි 3:15-18