YouVersion Logo
Search Icon

පිලෙමොන් 1:8-11

පිලෙමොන් 1:8-11 SCV

එබැවින්, කරන්නට අවශ්‍ය දේ ගැන ඔබට නියෝග කරන්නට වුව ද, ක්‍රිස්තුස්වහන්සේ තුළ මට ධෛර්යය ඇතත්, ප්‍රේමයේ නාමයෙන් මම ඔබට ආයාචනයක් කරමි. මහලු මිනිසකු ද දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු ද වන පාවුල් නම් මම, සිරගත ව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි. කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාට ම ප්‍රයෝජන ව සිටියි.

Free Reading Plans and Devotionals related to පිලෙමොන් 1:8-11