YouVersion Logo
Search Icon

පිලෙමොන් 1:23-24

පිලෙමොන් 1:23-24 SCV

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සිරකරු එපප්‍රස්, තම ආචාරය ඔබට පිළිගන්වයි. මගේ හවුල් වැඩකරුවන් වන මාර්ක්, අරිස්තාර්කස්, දේමස් හා ලූක් ද එසේ ම කරති.

Free Reading Plans and Devotionals related to පිලෙමොන් 1:23-24