YouVersion Logo
Search Icon

පිලෙමොන් 1:18-19

පිලෙමොන් 1:18-19 SCV

ඔහු ඔබට වරද කර ඇත්නම්, නැතහොත් කිසිවකින් ඔබට ණය නම්, එය මගේ ගණනට දමන්න. මම, පාවුල්, මගේ ම අතින් ඔබට ලියන්නේ, මම එය ආපසු ගෙවන්නෙමි. ඔබ, ඔබේ ම ජීවිතයෙන් මට ණය වග මතක් කළ යුතු නො වේ.

Free Reading Plans and Devotionals related to පිලෙමොන් 1:18-19