පිලෙමොන් 1:17-19
පිලෙමොන් 1:17-19 SCV
එබැවින් මා ඔබේ හවුල්කරු යැයි ඔබ සලකනවා නම්, මා පිළිගන්නා විලස සාදරයෙන් ඔහු පිළිගන්න. ඔහු ඔබට වරද කර ඇත්නම්, නැතහොත් කිසිවකින් ඔබට ණය නම්, එය මගේ ගණනට දමන්න. මම, පාවුල්, මගේ ම අතින් ඔබට ලියන්නේ, මම එය ආපසු ගෙවන්නෙමි. ඔබ, ඔබේ ම ජීවිතයෙන් මට ණය වග මතක් කළ යුතු නො වේ.





