YouVersion Logo
Search Icon

පිලෙමොන් 1:1-2

පිලෙමොන් 1:1-2 SCV

ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වූ පාවුල් හා අප සහෝදර තිමෝති වෙතින්, අප සේවයේ හවුල්කාර අප ප්‍රේමණීය පිලෙමොන් ද අප සහෝදරිය අප්පියා ද අපගේ හවුල් සෙබළ අර්කිපස් ද ඔබ නිවසේ රැස් වන සභාව ද වෙතයි.

Free Reading Plans and Devotionals related to පිලෙමොන් 1:1-2