ගණන් 8:25-26
ගණන් 8:25-26 SCV
එහෙත් වයස අවුරුදු පනහේදී ඔවුන් තම නිත්‍ය සේවයෙන් විශ්‍රාම ගත යුතු ය. එතැන් පටන් වැඩ නො කළ යුතු ය. කෙසේ වුව ද හමුවීමේ කූඩාරම් සේවයේ නියුතු තම සහෝදර ලෙවීවරුනට සහාය වීමට ඔවුනට පුළුවන. එහෙත් ඔවුන් සේවා කටයුතුවල තමන් විසින් ම නො යෙදිය යුතු ය. ලෙවීවරුනට වගකීම් පැවරීමේදී ඔබ ක්‍රියා කළ යුත්තේ මෙලෙසිනි” යි පැවසූ සේක.




