YouVersion Logo
Search Icon

ගණන් 24:16-17

ගණන් 24:16-17 SCV

දෙවියන්වහන්සේගේ වචන අසන, මහෝත්තමයාණන් වෙතින් වූ දැනගැන්ම ඇති, සර්ව පරාක්‍රමයාණන් වෙතින් දසුනක් දකින මුහුණින් වැටෙන, ඇස් විවර ව ඇති මිනිසාගේ කියමන: “මම එතුමන් දකිමි, එහෙත් දැන් ම නො වේ; මම එතුමන් නිරීක්ෂණ කරමි, එහෙත් ළඟ පාත නො වේ: යාකොබ් වෙතින් තරුවක් පායනු ඇත. ඉශ්‍රායෙල් වෙතින් රාජ සෙංකෝලයක් නැගී සිටිනු ඇත. එතුමන් මෝවබ්ගේ නළලත සියලු ෂේත් පුත්‍රයන්ගේ හිස් කබල් බිඳිනු ඇත.

Video for ගණන් 24:16-17