ගණන් 17:8
ගණන් 17:8 SCV
පසු දින මෝසෙස්, සාක්ෂි මණ්ඩපයට ඇතුළු වූ කල, මෙන්න! ලෙවී ගෝත්ර වංශයට අදාළ ආරොන්ගේ සැරයටිය දළු ලා පමණක් නො ව, මොට්ටු හටගෙන, මල් පිපී, බාදම් පල ද හටගෙන තිබූ බැව් දුටුවේ ය.