YouVersion Logo
Search Icon

ගණන් 14:24

ගණන් 14:24 SCV

එහෙත් මගේ සේවක කාලෙබ් වෙනස් ආකල්පයක් දරමින්, මුළු හදින් ම මා අනුගමන කළ නිසා, ඔහු පා තැබූ දේශයට මම ඔහු ගෙන එන්නෙමි. ඔහුගෙන් පැවතෙන්නන් එය උරුම කර ගනු ඇත.