YouVersion Logo
Search Icon

ගණන් 14:18

ගණන් 14:18 SCV

එනම්, ‘ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; දුෂ්ටකමට හා අපරාධයට කමාව දෙන සේක. එහෙත් වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක්, පියවරුන්ගේ පාපයට දරුවන්ට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක’ යනුයි.

Free Reading Plans and Devotionals related to ගණන් 14:18