ගණන් 13:23
ගණන් 13:23 SCV
එෂ්කොල් මිටියාවතට ළඟා වූ ඔවුහු, තනි මිදි පොකුරක් සහිත අත්තක් කපා ගත්හ. එය රැගෙන එන ලද්දේ ලීයක බැඳ මිනිසුන් දෙදෙනකු විසින් කර තබාගෙන ය. දෙළුම් හා අත්තික්කා ද ඔවුහු ගෙන ආහ.