YouVersion Logo
Search Icon

ගණන් 13:18-20

ගණන් 13:18-20 SCV

ඒ රට මොන වගේ ද, එහි වෙසෙන ජනයා බලවත් ද, දුර්වල ද, සිටින්නේ ටික දෙනෙක් ද, බොහෝ දෙනෙක් ද, ඔවුන් ජීවත් වන්නේ කවර විදියේ රටක ද, එය හොඳ ද, නරක ද, ඔවුන් වෙසෙන්නේ කවර අන්දමේ නගරවල ද, ඒවා ප්‍රාකාර රහිත ද, ප්‍රාකාර සහිත ද, එහි පස කෙසේ ද, සාරවත් ද, නිසරු ද, එහි ගස් වැවී තිබේද-නැද්ද, යන වග සොයා බලන්න. දේශයේ පලවලින් යමක් ගෙන ඒමට උපරිම උත්සාහ දරන්නැ” යි පැවසී ය. එය ප්‍රථම මිදි නෙළන වාරය විණි.

Video for ගණන් 13:18-20

Free Reading Plans and Devotionals related to ගණන් 13:18-20