ගණන් 13:17-18
ගණන් 13:17-18 SCV
කානාන් දේශයේ ඔත්තු බැලීමට ඔවුන් පිටත් කර හරිමින්, ඔවුන් ඇමතූ මෝසෙස්, “නෙගෙබ් පෙදෙස මැදින් ගොස්, කඳුරටට ඇතුළු වන්න. ඒ රට මොන වගේ ද, එහි වෙසෙන ජනයා බලවත් ද, දුර්වල ද, සිටින්නේ ටික දෙනෙක් ද, බොහෝ දෙනෙක් ද