YouVersion Logo
Search Icon

ගණන් 13:1-3

ගණන් 13:1-3 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුන්ට මා දෙන කානාන් දේශයේ ඔත්තු බලන පිණිස, මිනිසුන් යවන්න. හැම පිය ගෝත්‍රයකින් නායකයකු බැගින් යවන්නැ” යි පැවසූ සේක. මෙසේ ස්වාමින්වහන්සේගේ අණින්, මෝසෙස් පාරාන් කාන්තාරයේ සිට මිනිසුන් පිටත් කර යැවී ය. ඔවුන් සියල්ලෝ ඉශ්‍රායෙල්වරුන්ගේ නායකයෝ වූහ.

Video for ගණන් 13:1-3