ගණන් 10:11-13
ගණන් 10:11-13 SCV
දෙවන වසරේ දෙවන මස විසිවන දින වලාකුළ සාක්ෂි මණ්ඩපයට ඉහළින් එසවිණි. එවිට සීනයි කාන්තාරයෙන් පිටත් වූ ඉශ්‍රායෙල් ජනයා, පාරාන් කාන්තාරයේදී වලාකුළ නවතින තෙක් ම අදියරින්, අදියර ගමන් කළෝ ය. මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ අණ පරිදි මෙසේ මුල් වරට ඔවුහු ගමන් කළහ.





